Trending Newsඑසැන පුවත්දේශීය

විමලසූරේන්ද්‍ර පිටාර ගලයි. ජල විදුලි නිෂ්පාදනය ඉහළ ට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත විම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයද පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇතැයි ද සඳහන්.

එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරෙන බව ජල විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කරයි. .

Related posts

උසස් පෙළ විභාගයෙන් රටේ ඉහළම තැන ලැබුවෝ මෙන්න.

Editor O

Bambalapitiya Hit-and-Run: Driver released on bail

Mohamed Dilsad

Tense situation at Narahenpita SLTB Head Office

Mohamed Dilsad

Leave a Comment