Trending Newsඑසැන පුවත්දේශීය

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 05ක් හිමිවූහ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

ඥානසාර හිමිට මාස නවයක ලිහිල් සිර දඬුවමක්

Editor O

මුර්දු ප්‍රනාන්දු අග්‍රවිනිශ්චයකාර ධූරයේ දිවුරුම් දෙයි.

Editor O

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරයි

Mohamed Dilsad

Leave a Comment