Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කවුදැයි තීරණය කරන විදිය

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තීරණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි. දැනට ප්‍රකාශයට පත් කර ඇති ලැයිස්තුවෙන් නම් සඳහන් අපේක්ෂකයින් ඒ සඳහා තෝරා ගැනීමට නියමිත බවද සඳහන්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් ලැබිණ.

Related posts

சர்வதேச உழைப்பாளர் தின நிகழ்வுகள் ஒத்திவைப்பு

Mohamed Dilsad

Nicolás Maduro cuts ties with US after Donald Trump recognises new leader in Venezuela

Mohamed Dilsad

පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්වහන්සේ අපවත්වෙති.

Editor O

Leave a Comment