Trending News

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් 20ක්

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දකුණු ආසියානු රටවල නිරීක්ෂකයින් ඇතුළු විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන විදෙස් නිරීක්ෂකයින් ගණන 10කි. අදාළ නිරීක්ෂකයින් රුසියාව සහ තායිලන්තය ඇතුළු රටවලින් මෙරටට පැමිණ තිබේ.

.

Related posts

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

Editor O

தவணைப் பரீட்சைகள் இரத்து செய்யப்படமாட்டது

Mohamed Dilsad

Showers to hit most parts of Sri Lanka

Mohamed Dilsad

Leave a Comment