Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂම නිවේදනය සඳහන් කරයි.

ඒ අනුව ගෙයින් ගෙට ගොස් සිදුකරන ප්‍රචාරක කටයුතු ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි .

Related posts

“More investment opportunities through FTA” – Singaporean Premier

Mohamed Dilsad

US-SL discuss economic growth

Mohamed Dilsad

பலப்படுத்தப்பட்ட லேக் ஹவுஸ் பாதுகாப்பு

Mohamed Dilsad

Leave a Comment