Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සුපිරි වාහන සඳහා යොදන සුපිරි ඉන්ධන මිල අඩු කරයි.

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින්ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6.00කින්ද මිල අඩු කර තිබේ.

රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක සංශෝධිත නව මිල රුපියල් 371ක් වන රුපියල් 319.00ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක සංශෝධිත නව මිල රුපියල් 313ක් වන බව සඳහන්.

කෙසේවෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල්, ලංකා සුදු ඩීසල්, භූමිතෙල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

එම නිවේදනය පහතින්,

Related posts

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

නිවැරැදිව ඡන්දය දෙන විදිය

Editor O

வீதி இல.138 ஹோமாகம – புறக்கோட்டை தனியார் பேரூந்து ஊழியர்கள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment