Trending Newsඑසැන පුවත්දේශීය

හිමිකරුවෙක් නැති මෝටර් රථයක් මහරගම පමුණුව පාරෙන් හමුවෙයි

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී අද (26) උදෑසන සොයාගත් බව මහරගම පොලිසිය කියයි.

මහරගම වෙළෙඳ සංගමයේ සාමාජිකයන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එම වාහනය සොයාගෙන ඇති අතර වාහනයේ ස්ථාන කීපයකම අනතුරට ලක්වූ බව දැක්වෙන සටහන් ඇතැයි පොලිසිය සඳහන් කළේය. නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

Related posts

Saudi Aramco’s H1 net income at $46.9B

Mohamed Dilsad

சில பிரதேசங்களுக்கு நீர் வெட்டு

Mohamed Dilsad

පැහැරගත් පිරිස මුදාගැනීමට මෙහෙයුම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment