Trending Newsඑසැන පුවත්දේශීය

සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රට පුරා පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය හෙට (27) සිට බලාත්මකයි.

මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Monara

Related posts

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

Editor O

බුස්ටර් එන්නත නිවසටම

Mohamed Dilsad

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Editor O

Leave a Comment