Trending News

නීතිවිරෝධී ඉදිකිරීම් සොයා අඛණ්ඩ පරීක්ෂණ

(උදයම්,කොළඹ) –  නීති විරෝධීව සිදුකර ඇති ඉදිකිරීම් 36ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් අනතුරව සිදුකළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.

ඒ අනුව අදාළ ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අසේල ඉද්දවල මහතා සඳහන් කළේය.

Related posts

අයහපත් කාලගුණයේ බලපෑම.මරණ සංඛ්‍යාව 169 ඉක්මවයි

Mohamed Dilsad

Supreme Court issues Interim Order against implementing death penalty

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

Leave a Comment