Trending Newsඑසැන පුවත්දේශීය

නවසීලන්තය ලකුණු 88ක ට දැවී යයි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) නවසීලන්තය ට පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 88ක් පමණි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පළමු ඉනිම රැස්කළ ලකුණු 602ට වඩා ලකුණු 514ක් පසුපසින් සිටිති. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් ලබා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන නිශාන් පිරීස් ලකුණු 33කට කඩුලු 03ක් දවාගත්තේය. නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් රැස්කළ ලකුණු 29 ක් ලබා ගත් අතර, ඔහු නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ය.

Related posts

அமைச்சரவை மாற்றம் இன்றைய தினம்?

Mohamed Dilsad

Afternoon thundershowers expected in most areas – Met. Department

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment