Trending Newsඑසැන පුවත්දේශීය

බැසිල් රාජපක්ෂ යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත පිටත්ව ගොස් තිබේ . ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා ” රන් මාවත ” පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බවත්, එම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සේවා ලබාදෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවත්, මීට පෙර අවස්ථාවලද, ඩුබායි වෙත ගොස් ඇමරිකාව බලා ගමන් ගත් බවද ගුවන් තොටුපොළ ඉහළ නිලධාරියෙක් සඳහන්කළේය.
.

Related posts

විගණකාධිපතිවරයෙක් නොමැතිවීම ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වාගෙන් ජනාධිපති ට ලිපියක්

Editor O

නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක කරන බවට සහතිකයක්

Mohamed Dilsad

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම්

Mohamed Dilsad

Leave a Comment