Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය භාවිතා කිරීමේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

අනන්‍යතාව තහවුරු කිරීම සඳහා

01. ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි.

02. වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය,

03. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි.

එම ලේඛන පමණක් වලංගුවේ.

අපැහැදිලි හැඳුනුම්පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළි නොගන්නා බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

Related posts

சிங்கப்பூர் -இலங்கை இருதரப்பு உறவுகளில் முன்னேற்றம்

Mohamed Dilsad

“I want to break Messi’s records” – Kane

Mohamed Dilsad

Malaysian lawmakers, several others charged over links to LTTE

Mohamed Dilsad

Leave a Comment