Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රෙදිපිළි ඇඟළුම් අපනයන ආදායම ඉන්දන ආනයනයට වැය වෙයි.

මෙම වසරේ පළමු මාස 07 තුළ අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව 2023 වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.වැඩිම ආනයන වියදමක් දරා තිබෙන්නේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548.1ක්.

කෙසේ වෙතත් රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක්. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන ඩොලර් මිලියන 322.9 ක් වැය කර ඇත. වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින් වන අතර ඩොලර් මිලියන 2,852.7කි. එම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබේ.

Related posts

ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාවෙන් බස්රථ

Mohamed Dilsad

“எனது ஜூன் மாத சம்பளம் பாதிக்கப்பட்ட மக்களுக்காக” – அமைச்சர் டிலான் பெரேரா

Mohamed Dilsad

Lyceum Wattala v Methodist High School Moratuwa final today

Mohamed Dilsad

Leave a Comment