Trending News

සීතා අරඹෙපොළට ජනාධිපතිගෙන් අලුත් රාජකාරියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව එම රාජ්‍ය අමාත්‍ය තනතුර ලබාදී තිබේ.

Related posts

ரஷ்ய வௌிவிவகார அமைச்சர் இலங்கைக்கு

Mohamed Dilsad

Navy proves professional expertise in salvage of HMNS SS Sagaing sank during WW II

Mohamed Dilsad

மாத்தளை மாவட்டம்

Mohamed Dilsad

Leave a Comment