Trending Newsඑසැන පුවත්දේශීය

රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස

රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා බලයට පත්ව පැය 48 ක් ඇතුළත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ ”දිවිදෙන රණවිරු ජාතික සමුළුව”” අමතමිනි. එම සමුළුව කොළඹ දී අද (10) පැවැත්වින.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, රණවිරුවන්ගේ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. එමෙන්ම රණවිරු අධිකාරිය වෙනුවට වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බවද ප්‍රකාශ කළේය.

Related posts

එළඹෙන සඳුදා සිට අලුත් විදේශගමන් බලපත්‍ර දෙනවා – ඇමති විජිත හේරත්

Editor O

பிரபல தடகள பயிற்றுவிப்பாளர் காலமானார்

Mohamed Dilsad

ATM කොල්ලකරුවන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment