Trending Newsඑසැන පුවත්දේශීය

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝග

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අළවා ඇති, මැතිවරණයට අදාළ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කරන ලෙස පොලීසි වෙත දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණයවන ආකාරයේ හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා

Related posts

Syria war: Rebels ‘shoot down government warplane’

Mohamed Dilsad

Left parties propose Chamal Rajapaksa for Presidential election

Mohamed Dilsad

Have learned not to expect too much from her: Brody Jenner on mother Caitlyn

Mohamed Dilsad

Leave a Comment