Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 2,863 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව ගත වූ පැය 24 තුළ තවත් මැතිවරණ පැමිණිලි 209ක් ලැබී තිබෙනවා. ඒ අනුව ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2863ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පැමිණිලි පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (07) දිනය දක්වා ලැබි ඇති බව සඳහන්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,041ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,822ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. ඉන් පැමිණිලි 2,775 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා. දින දින ඉහළ යන මැතිවරණ පැමිණිලි ලැබී තිබෙන පැමිණිලි අතරින් පැමිණිලි 12,113ක් විසඳහා ඇති අතර පැමිණිලි 750ක් පිළිබඳව ක්‍රියා කරමින් පවතිනවා.

Related posts

களுத்துறை – தெம்புவன சம்பவம்-பொலிஸ் அதிகாரியை எதிர்வரும் 09 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

சக்தி வாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Wimal Weerawansa back in Court today

Mohamed Dilsad

Leave a Comment