Trending Newsඑසැන පුවත්දේශීය

දේශීය ගොවියා , ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීමේ ආර්ථික සැලැස්ම තියෙන්නේ පොදුජන පෙරමුණට පමණයි. – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

රටට ආදරය කරන එකම වැඩපිළිවෙල තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.. යටියන්තොට ප්‍රදේශයේ ජන රැළියකට සහභාගී වෙමින් නාමල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

දේශීය කර්මාන්ත ආරක්ෂා කර, කෘෂිකර්මය ශක්තිමත් කරන, ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා කීවේය. දේශීය ගොවියා , ධීවරයා, කම්කරුවා ශක්තිමත් කර සැමට ශක්තිමත් ආර්ථික රටාවක් ලබාදීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

Indian engineer dies after falling off building at power plant

Mohamed Dilsad

වැඩිවෙන විදුලි ගාස්තුව කර්මාන්තවලට බලපාන අයුරු

Mohamed Dilsad

Le Pen steps aside as National Front leader

Mohamed Dilsad

Leave a Comment