Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ දී මධ්‍යස්ථව කටයුතු කරනවා – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

මෙවර, ජනාධිපතිවරණය ට අදාළව, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරිය සඳහන් කරන්නේ, තමන් දේශපාලන පක්ෂයකට සහය දෙන බවට දේශපාලන වේදිකාවේ පළවන අදහස් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවයි.

අපේක්ෂකයින් බොහෝ පිරිසක්  සිය සහය ඉල්ලා සිටියත් මෙම මැතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි, අදාළ නිවේදනයෙන් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

Boris Johnson defends Brexit plan and ‘row’ silence

Mohamed Dilsad

Shailene Woodley joins cast of ‘After Exile’

Mohamed Dilsad

[UPDATE] – Hospital services affected as the GMOA strike continue

Mohamed Dilsad

Leave a Comment