Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළව මත විමසීම් කරන ටියුෂන් ගුරුවර ගුරුවරියන් අත්අඩංගුවට ගන්නවා. -මැතිවරණ කොමිෂම

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සැකකාර උපකාරක පන්ති ගුරුවරු/ ගුරුවරියන් මැතිවරණය සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කිරීමට ජනතාවට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේ ය. 

Related posts

GMOA protest at Viharamahadevi at noon

Mohamed Dilsad

සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න

Mohamed Dilsad

Several trains canceled over adverse weather

Mohamed Dilsad

Leave a Comment