Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්ප හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදීමට ජපන් රජය විසින් එකඟ වී තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි පුහුණු කිරීම් මෙම දිනවල සිදුකරන බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

Related posts

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

Fair weather to prevail today

Mohamed Dilsad

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

Leave a Comment