Trending Newsඑසැන පුවත්දේශීය

2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතයි.

වැටුප් වැඩි කිරීමේ ක්‍රමයවේදය පිළි’බඳ පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

Related posts

ஜப்பான் மீது தென்கொரியா அதிரடி

Mohamed Dilsad

කොළඹ ආයෝජනයන් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා පරදුවට තබන බවට නිරීක්ෂකයින් පෙන්වා දෙයි

Mohamed Dilsad

Hong Kong Leader defiant after massive protest

Mohamed Dilsad

Leave a Comment