Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර ලබාදී තිබේ. ඒ අනුව, අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

අමාත්‍යධූරවලට අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ (21) ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

Related posts

விமல் , எஸ் பிக்கு எதிராக முன்னாள் அமைச்சர் ரிஷாத் பொலிஸ் தலைமையகத்தில் புகார்

Mohamed Dilsad

சப்ரகமுவ பல்கலைக்கழக மருத்துவ பீடம் திறப்பதற்கு எதிர்ப்பு தெரிவித்து ஆர்ப்பாட்டம்…

Mohamed Dilsad

ஜனாதிபதித் தேர்தலில் போட்டியிடும் வேட்பாளர்களின் பட்டியல் ! (பட்டியல் இணைப்பு)

Mohamed Dilsad

Leave a Comment