Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය ලබන 26දා තැපෑලට

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවකයන් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන සඳුදා (26) තැපැල් දෙපාර්තමේන්තුවට බෙදාහැරීම ආරම්භ කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ස‍්ඳහන් කරයි.

මෙවර තැපැල් ඡන්දදායක සංඛ්‍යාව 712300ක් බව සඳහන්.  තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 4, 5, 6, 11 සහ 12 යන දිනවලදී සිදුකිරීමට නියමි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Sinemia may scrap subscription services

Mohamed Dilsad

மன்னார் உள்ளூராட்சி சபைகளின் வெற்றியின் பின்னர் அமைச்சர் ரிஷாட் மகிழ்ச்சி!

Mohamed Dilsad

“ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට කැබිනට් අනුමැති

Mohamed Dilsad

Leave a Comment