Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Related posts

பாயிஸின் வீட்டின் மீது அதிகாலை குண்டுத்தாக்குதல்

Mohamed Dilsad

வடமேல் மாகாணம் மற்றும் கம்பஹாவிலும் மீண்டும் ஊரடங்கு சட்டம்

Mohamed Dilsad

Lanka Coal Company Chairman and board removed

Mohamed Dilsad

Leave a Comment