Trending Newsඑසැන පුවත්දේශීය

විමල්ගේ පුත්තලම මන්ත්‍රීගේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා ඇත.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස ප්‍රියංකර මහතා කටයුතු කරයි. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණින් පසු හිස්වූ පාර්ලිමේන්තු  අසුන සඳහා ඔහු 2024 පෙබරවාරි 08 වනදා දිවුරුම් දුන්නේය.

Related posts

இன்று முதல் மூன்று தினங்களுக்கு விசேட டெங்கு ஒழிப்புத்திட்டம்

Mohamed Dilsad

Speaker accepts Opposition Leader nomination

Mohamed Dilsad

Muslim Parliamentarians to meet next week to discuss Chief Prelates’ request

Mohamed Dilsad

Leave a Comment