Trending Newsඑසැන පුවත්දේශීය

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කළේ කොළඹ දී අද (03) පැවති මාධ්‍ය හමුවකදීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීවේය “අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම්, සුදුසු සමගි ජන බලවේගය.  සමගි ජන බල සන්ධානයේ ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා.”

Related posts

Australia fires: Travel warnings issued over ‘catastrophic’ conditions

Mohamed Dilsad

புட்டின் மீண்டும் வெற்றி பெற்றதற்கு ட்ரம்ப் வாழ்த்து

Mohamed Dilsad

President Trump hits out at FBI over Russia inquiry

Mohamed Dilsad

Leave a Comment