Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

(UTV | කොළඹ) –

තමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පෙරේදා (01) රාත්‍රියේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති මෙවන් වකවානුවක දේශපාලන අරමුණු අරඹයා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීමෙන් ජනතාව නොමග යන බව  බව, මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් එවැනි ආකාරයේ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ඉතිහාසයේ ප්‍රථමවරට, නත්තල් දිනයේ, සිරකරුවන්ට ජනාධිපති සමාව නැහැ…!

Editor O

India releases 7 Sri Lankan fishermen

Mohamed Dilsad

හෙට දිනයේ විවෘත නොවන පාසැල් මෙන්න

Mohamed Dilsad

Leave a Comment