Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයි

(UTV | කොළඹ) –

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී ඊයේ (16) පැවැත්විණි.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ සෙල්වම් අඩෛක්කලනාදන් මහතා එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

Related posts

அமைச்சு மாற்றம் இடம்பெற்றால் ஐ.தே.க.யின் பிரபல 3 அமைச்சர்கள் வெளியே?

Mohamed Dilsad

புகையிரதம் முன் பாய்ந்து ஒருவர் தற்கொலை

Mohamed Dilsad

நயன்தாராவின் 3-வது காதலும் முறிந்து விட்டதா..?

Mohamed Dilsad

Leave a Comment