Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.

(UTV | කොළඹ) –

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී පැවැත්වින.

තරුණ පරම්පරාවට දේශපාලන නායකත්වය ලබා දිය යුතු බවත්, ඒ වෙනුවෙන් තම තනතුර නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දෙන බවද හිටපු පක්ෂ නායක වාසුදේව නානායක්කාර මහතා  ප්‍රකාශ කළේය. ඒ අනුව  වාසුදේව නාානයක්කාර මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කළේය.

Related posts

உலக நுகர்வோர் தின நிகழ்வில் அமைச்சர் ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

வேலை நிறுத்தத்தில் ஈடுபடவுள்ள GMOA

Mohamed Dilsad

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment