Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයට බඳවා ගැනීම උසස් පෙළ ඉසෙඩ් ලකුණු අනුව – පාර්ලිමේන්තුවට යෝජනාවක්

(UTV | කොළඹ) –

අ’පො’ස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.

Related posts

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරි⁣යෙකුගේ වැඩ තහනම්

Editor O

120,000 Jobs in fisheries sector by 2019

Mohamed Dilsad

ஒன்றிணைந்த தபால் தொழிற்சங்க ஊழியர்கள் நாளை நள்ளிரவு முதல் சுகயீன விடுமுறை போராட்டம்

Mohamed Dilsad

Leave a Comment