Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

(UTV | කොළඹ) –

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට  පැමිණියහ. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් තම වගකීම නිසි පරිදි ඉටු කරමින් ක්‍රීඩා නොකළ නිසා අමිහිරි පරාජයකට මුහුණදීමට සිදු වූ බවයි.

“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ.  නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බව හසරංග සඳහන් කළේය.

Related posts

IP arrested over missing businessmen in Rathgama, remanded

Mohamed Dilsad

ரஷ்ய கணனி வல்லுனர்கள் சமூக வலைத்தளங்களை முறைகேடாக பயன்படுத்த முயற்சி

Mohamed Dilsad

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

Leave a Comment