Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිට

(UTV | කොළඹ) –

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැක. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

කළුතර කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

“I operate independently in Parliament” – Speaker

Mohamed Dilsad

Leave a Comment