Trending Newsඑසැන පුවත්දේශීය

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

(UTV | කොළඹ) –

දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදු ඇතැයි පොලීසිය කියයි. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී අනතුරක සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකියි. මේ සම්බන්ධයෙන්   දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා

Related posts

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ලොවටම ආදර්ශයක්

Mohamed Dilsad

HRCSL asks empower women in the informal sector

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරයි.

Editor O

Leave a Comment