දේශීය

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දඹුල්ලට එළවලු ලැබීම සියයට 60කින් පහළට

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් | අයෙක් ජීවිතක්ෂයට

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment