ව්‍යාපාරික

ටොයෝටා තැබූ වාර්තාව

(UTV | කොළඹ) – පිට පිට සිව් වැනි වසරටත් ලොව වැඩිම මෝටර් වාහන ගණනක් අලෙවිකළ සමාගම බවට පත්වීමට ටොයෝටා මෝටර් සමාගම සමත්වී තිබේ.

එම සමාගම පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකර ඇති බව වාර්තා විය.

එසේම පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුණි.

ජර්මනියේ වොක්ස්වැගන් සමුහය දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙනි.

එය 12%ක වර්ධනයකි.

Related posts

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

Mohamed Dilsad

කොවිඩ්-19 මර්දන මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගමෙන් බස් රථයක්

Mohamed Dilsad

පරාටේ නීතියට හිමි වූ සහන කාලය දීර්ඝ කෙරේ

Editor O

Leave a Comment