දේශීය

අද සිට ජපන් රැකියා සඳහා අවස්ථාව

අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙලෙස හිමිවී ඇති බවය.

 

ඊට අදාළ මූලික විභාග කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ටින් මාලු මිල සංශෝධනය කෙරේ

Editor O

කොවිඩ් මර්දන කමිටුව ගත් අලුත් තීරණ [RELEASE]

Mohamed Dilsad

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment