දේශීය

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

කැලණිය වනවාසල දුම්රිය මාර්ගය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

 

ඊයේ (28) රාත්‍රී 9ට පමණ සිද්ධිය ඇතිවී තිබෙන අතර ඝාතනයට ලක්වී ඇත්තේ වනවාසල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු මැරතන් ධාවකයෙකු වන රාජා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රණසිංහගේ සරත් නම් අයෙකි.

 

කලක සිට දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවෙයි.

 

Related posts

එ.ජා.ප. ට පේනතෙක්මානෙකවත් ආයේ ආණ්ඩුවක් බිහි කිරීමේ වරමක් ඇත්තේ නෑ – ආනන්ද අලුත්ගමගේ [video]

Mohamed Dilsad

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

Mohamed Dilsad

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

Mohamed Dilsad

Leave a Comment