දේශීය

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් අද (13) විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් සහභාගී වන බව සඳහන්ය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

Mohamed Dilsad

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

Mohamed Dilsad

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment