විදෙස්

සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ.

 

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ගෙවී ගිය මිනිත්තු විස්සක කාලය තුළ වෙඩි හඬ නොඇසුණු බවයි.

Related posts

ඉන්දියාවේ ඊ-සිගරට් තහනම් කෙරේ [VIDEO]

Mohamed Dilsad

පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට රතු එළි

Mohamed Dilsad

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 86 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment