දේශීය

රටම කතාවෙන වැට් ඇතුළත්වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත.

 

මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Related posts

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

දුම්රිය ධාවනය කල්දැමේ

Mohamed Dilsad

Leave a Comment