දේශීය

ක්‍රිකට් පිත්තකින් පහර දී සැමියාව ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් ‍තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශ‍යෙන් වාර්තා වේ.

 

කාන්තාව විසින් ක්‍රිකට් පිත්තකින් ඔහු ගේ හිසට පහර දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරු ව මියගොස් ඇත.

 

මිය ගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඝාතනයට සම්බන්ධ 42 හැවිරිදි සැකකාරිය තිස්සමහාරාම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Related posts

මෝටර් රථයක් දුම්රියක ගැටේ….

Editor O

පළාත් සභා ඡන්දය 2026 අප්‍රේල් මාසයට පෙර…?

Editor O

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment