විදෙස්

ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?

(උදයම්,ජපානය)  – ජපානයේ රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් පුරවැසියෙකු හා විවාහ ගිවිස ගැනීම සඳහා සූදානම් වීම හේතුවෙන් රාජකීයත්වයෙන් ඉවත් වීමට සිදුවන බව වාර්තා වේ.

නීති ආයතනයක සේවය කරන කොමුරෝ නැමැති සාමාන්‍ය පවුලක තරුණයෙකු සමග ඇය විවාහ ගිවිස ගැනීමට ඇය සුදානම් වී ඇත බව ජපන් මාධ්‍ය වාර්තා කර ඇත විසිපස් හැවිරිදි මාකෝ කුමරිය අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිබිරියකි.

ජපානයේ රාජකීය සම්ප්‍රදායට අනුව රජ පවුලේ අයකු සාමාන්‍ය පුද්ගලයකු හා විවාහ වන්නේ නම් රාජකීය තත්වයෙන් හා රජ පවුලෙන් ඉවත් විය යුතුය.

මාකෝට කෙයි මුණගැසී ඇත්තේ ඔවුන් අධ්‍යාපනය ලැබූ ටොකියෝ ජාත්‍යන්තර ක්‍රිස්තියානි සරසවියේ දී ය.

Related posts

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට සිරදඬුවම්

Mohamed Dilsad

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment