ක්‍රීඩා

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15) ආරම්භ වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත් වේ.

 

අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

Related posts

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

Mohamed Dilsad

ඉම්රාන් තාහිර් එක්දින පිටියට සමු දෙයි

Mohamed Dilsad

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment