දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළි කෙරේ.

Related posts

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

Mohamed Dilsad

ඉන්දියාවේ සිටි තවත් සිසුන් 164 ක් දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment