දේශීය

කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

තමන් පතාල නායකයකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචි ව සිටි පෙරපාසල් ගුරුවරියක ගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් මුදලක් ඉල්ලූ සුවපුබුදුගම ග්‍රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට වරින් වර දුරකථන ඇමතුම් ලබා දී ඇති බව සඳහන්ය.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Related posts

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

උසස් පෙළ 2024 විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගිය පිරිසක් ගැන පොලිස් විමර්ශන

Mohamed Dilsad

Leave a Comment