දේශීය

රවී සෙනෙවිරත්නට ඇප

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2,500ක මුදල් ඇපයක් මත ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් ඔහුව ඇප මත නිදහස් කළ බවය.

Related posts

මුදල් අච්චු ගැසීම අඩුකිරීමට පියවර

Mohamed Dilsad

අනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

Leave a Comment