ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය අද (01) පැවැත්වෙයි.

 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව නවසීලන්තය තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.

Related posts

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද

Mohamed Dilsad

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment