ක්‍රීඩා

තියුණු තරගයකින් ඔස්ට්‍රේලියාවට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි.

 

එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

 

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළේය.

 

තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 389කි.

 

එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 383ක් පමණි.

 

Related posts

ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවතට

Mohamed Dilsad

මාලිංගට විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment