දේශීය

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

 

පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.

 

Related posts

මාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනය

Editor O

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

Editor O

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment